ශ්‍රී ලංකා මධ්‍යම රජයේ සමුපකාර සේවක කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත
පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු

1972 අංක 12 දරන සමුපකාර සේවක කොමිෂන් සභා පනත යටතේ පැවරී ඇති බලතල අනුව ජාතික මට්ටමේ සමුපකාර සංගම් සහ දීප ව්‍යාප්ත ප්‍රාථමික සමුපකාර සමිතිවල සේවකයින් සම්බන්ධව විශේෂ විධිවිධාන සැලැස්වීම සහ එයට සම්බන්ධිත ආනුෂංගික කරුණු පිළිබඳ විධිවිධාන පැනවීම සඳහා මෙම කොමිෂන් සභාව ස්ථාපනය කර ඇත.

දර්ශනය

තෘප්තිමත් සමුපකාරික මානව සම්පතක් නිර්මාණය කිරීම

මෙහෙවර

සමූපකාර ව්‍යාපාරයේ තිරසාර පැවැත්ම උදෙසා එම ක්ෂේත්‍රයෙහි මානව සම්පතෙහි අභිවෘද්ධිය පිණිස අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.

objective new